Working languages:
English to Sinhala (Sinhalese) Sinhala (Sinhalese) to English
Ananda Kalapugama Sworn Translator (English / Sinhala) Dodangoda, Kalutara, Sri Lanka
Local time : 15:53 IST (GMT+5.5)
Native in : Sinhala (Sinhalese)
<b>Working online for several foreign translation agencies.<b>
Freelance translator and/or interpreter This person has a SecurePRO™ card. Because this person is not a ProZ.com Plus subscriber, to view his or her SecurePRO™ card you must be a ProZ.com Business member or Plus subscriber .
This person is not affiliated with any business or Blue Board record at ProZ.com.
Translation, Editing/proofreading, Website localization, Software localization, MT post-editing, Transcription, Desktop publishing, Copywriting Specializes in: Tourism & Travel Business/Commerce (general) Certificates, Diplomas, Licenses, CVs Computers (general) Law (general) Government / Politics General / Conversation / Greetings / Letters Medical (general) Engineering (general) Medical: Health Care
Also works in: Textiles / Clothing / Fashion Automotive / Cars & Trucks Cosmetics, Beauty Energy / Power Generation Finance (general) History Archaeology Food & Drink Cooking / Culinary Transport / Transportation / Shipping Agriculture Art, Arts & Crafts, Painting Advertising / Public Relations Forestry / Wood / Timber Poetry & Literature Petroleum Eng/Sci IT (Information Technology) Human Resources Law: Contract(s) Furniture / Household Appliances Management Law: Taxation & Customs Manufacturing Insurance International Org/Dev/Coop Nutrition Law: Patents, Trademarks, Copyright Retail Science (general) Safety
More
Less
English to Sinhala (Sinhalese) - Standard rate: 0.05 USD per word / 20 USD per hour Sinhala (Sinhalese) to English - Standard rate: 0.05 USD per word / 20 USD per hour
USD Questions asked: 1 Visa, Wire transfer, Payoneer, Bank transfer to US$ Account | Send a payment via ProZ*Pay Sample translations submitted: 3 English to Sinhala (Sinhalese): At Fonterra we have made a promise Source text - English English
At Fonterra we’ve made a promise.
Dairy for life.
It’s what we live by.
We’re a global dairy nutrition company,
believing in what dairy can do for your life.
It’s a promise that comes from a good place,
New Zealand, the home of our dairy farming for more than 140 years.
Built from the ground up, from our Co-operative of 30,000.
Proud to be owned by 10,500 farming families.
True to our roots.
Supported by Fonterra people working to be the world’s most trusted source of dairy nutrition.
To make a difference in people’s lives around the world.
It’s up to us to make it happen.
We’ve made a promise that we get up for - every single day.
It’s the spirit of doing things well and looking after what we’ve got for the long run.
Our land, our waterways and the communities we live and work in.
As a dairy co-operative, that’s the responsible thing to do.
We’ve made a promise for dairy.
Taking care to keep it as nature intended.
Looking after it at every step, from our farms to your home.
With ingenuity that breaks new ground and sets new standards.
We’ve made a promise to make the most of dairy nutrition, for life.
With fresh ideas for dairy products at every life stage.
Doing more with dairy by making the most of its potential.
So we can share it with more people, in more places, in new ways
Dairy for life.
A promise to you, that pushes us and moves us forward.
It’s a promise we live by.
Translation - Sinhala (Sinhalese) Sinhala (Sinhalese)
Fonterra සමාගමේ අප විසින් පොරොන්දුවක් දී ඇත.
ඔබේ ඡීවිතයට කිරි නිපැයුම්.
අප කැප වන්නේ ඒ වෙනුවෙනි.
කිරි නිෂ්පාදනයෙන් ඔබේ ඡීවිතයට කළ හැකි බලපෑම ගැන විශ්වාස කරන අප,
ලෝක ව්‍යාප්ත පෝෂණීය කිරි නිෂ්පාදන සමාගමකි.
එය, හොඳ තැනකින් එන ප්රතිඥාවකි,
නවසීලන්තය, වසර 140කටත් වඩා අපගේ කිරි ගොවිතැනේ මුල් බිමයි.
අපි 30,000ක පිරිසකගේ සහයෝගයෙන්, බිම් මට්ටමෙන් පටන් ගෙන ගොඩ නැගුවෙමු.
ගොවි පවුල් 10,000ක් විසින් හිමිකාරත්වය දරනු ලැබීම ගැන ආඩම්බර වෙන්නෙමු.
අප ඔවුන් සමගයි.
Fonterra ප්රඡාවගේ සහයෝගය තුළින්, ලෝකයේ වඩාත්ම විශ්වාසදායී කිරි පෝෂණ ප්රභවය බවට පත් වීමට අපි ක්‍රියා කරන්නෙමු.
ලොව වටා ඡන ඡීවිතවල වෙනසක් කිරීම.
එය ඉටු කිරීම අප සතුය.
සෑම දිනකම -
අප අවදි විය යුතු ප්‍රතිඥාවක් අප විසින් දෙනු ලැබ ඇත.
එය සෑම දෙයක්ම හොඳින් කිරීමේ හා අපගේ අනාගත දායාදයන් සුරැකීමේ ඡීව ගුණයයි.
අපේ දේශය, අපේ ඡල මාර්ග හා අප ඡීවත් වන හා වැඩ කරන ප්‍රඡාව.
කිරි නිෂ්පාදන සමුපකාරයක් සේ, අප විසින් කළ යුතු භාරදූර කාර්යය එයයි.
කිරි නිෂ්පාදන උදෙසා අපි ප්‍රතිඥාවක් දී ඇත්තෙමු.
සොබාදහම අපේක්ෂා කළ පරිදි එය ඉටු කිරීමට සැලකිලිමත් වීම.
අපගේ කිරි ගොවිපළවල පටන් ඔබේ නිවහන දක්වා වන එහි සෑම පියවරක් ගැනම සොයා බැලීම.
නව ඉඩ ප්රස්ථා උදා කර ගැනීමේ හා නව ප්රමිතීන් භාවිතාව පිළිබඳ කුසලතාව සහිතයි.
ඔබේ ඡීවිතයට ක්ෂීර පෝෂණය බොහෝ සෙයින් ලබා දීමට අප විසින් ප්‍රතිඥාවක් දී ඇත.
ඡීවිතයේ සෑම අවධියකට උචිත කිරි නිෂ්පාදන පිළිබඳ නැවුම් අදහස් සහිතයි.
දියුණු කිරීමට ඇති අවස්ථා වඩාත් යොදා ගනිමින්, කිරි නිෂ්පාදනයේ වඩාත් නිරත වීම.
ඒ අනුව බොහෝ තැන්වල, බොහෝ ඡනයා සමග අපට එය නව මං ඔස්සේ හුවමාරු කළ හැකිය.
ඔබේ ඡීවිතයට කිරි නිපැයුම්.
ඒ ඔබට දුන් ප්‍රතිඥාවක් - ඒ පොරොන්දුව විසින් අප ඉදිරියට මෙහෙය වනු ලබයි.
අප කැප වන්නේ ඒ ප්‍රතිඥාව වෙනුවෙනි.
English to Sinhala (Sinhalese): Camera basics Source text - English Camera basics by Simon Mackie
In this article, I’ll introduce you to the basic elements that you can use to control exposure in your shooting. If you have a digital SLR, there will be a way to set all of these controls on your camera, but since they differ between manufacturers and models, you’ll need to refer to your camera’s manual to find out exactly how to change them.
All cameras, whether an ancient film camera, or a more modern digital, work in pretty much the same way. Photographs are taken by letting light fall onto a light-sensitive medium, which records the image. Traditionally, this has been film, but more recently, it tends to be a digital sensor. The more light that falls onto the film or sensor, the lighter the image.
Put simply, a camera consists of a light-tight box that stores a light-sensitive device (either a film or a digital sensor), a lens that magnifies and focuses the image onto that light-sensitive device through a hole in the box (called the aperture), and a shutter that opens and closes when you press the shutter release, exposing the film or sensor to the light; this is why a picture is sometimes called an exposure.
The amount of light entering the camera depends on the amount of light in the scenes that you’re photographing. A bright sunny cloudless day has more available light than a cloudy one, which in turn has more light than an indoor scene lit by tungsten lighting. To make the picture look right, we have to expose the film or sensor to the right amount of light. Too short, and the image will be dark, or underexposed:
Translation - Sinhala (Sinhalese) කැමරාපිළිබඳ මූලික කාරණා - සයිමන් මැකී විසිනි
ඡායාරූප ගැනීමේ දී ආලෝක නිරාවරණය පාලනය කිරීම පිළිබඳ මූලික කාරණා ඔබට හඳුන්වා දීම මේ ලිපියේ අරමුණයි. ඔබට ඇත්තේ ඩිඡිටල් එස්එල්ආර් (Digital SLR) කැමරාවක් නම් මෙම සියලුම පාලනයන් සඳහා ක්‍රමයක් ඔබේ කැමරාවේ තිබුණ ද, කැමරා නිෂ්පාදකයන් හා මාදිලි අනුව ඒවා එකිනෙකට අසමාන බැවින් ඒවා වෙනස් කරන්නේ කෙසේ දැයි නිවැරදිව දැන ගැනීම සඳහා ඔබේ කැමරාවේ අත්පොත භාවිතා කිරීමට ඔබට සිදු වනු ඇත. පැරණි චිත්‍රපට කැමරා හෝ ඉතාම නවීන ඩිඡිටල් කැමරා හෝ වේවා සියලුම කැමරා ක්‍රියා කරන්නේ බොහෝ දුරට එකම ආකාරයකටය. ඡායාරූප ගනු ලබන්නේ, ප්‍රතිබිම්බයක් සටහන් කර ගනු ලබන ආලෝක-සංවේදී මාධ්‍යයක් මතට ආලෝකය වැටීමට සැලැස්වීම මගිනි. සම්ප්‍රදායානුකූලව, එකී ආලෝක-සංවේදී මාධ්‍යය තුනී පටලයක් වුව ද, වඩා මෑතක දී එය සංඛ්‍යාංක සංවේදකයක් (digital sensor) බවට පත්ව ඇත. පටලය හෝ සංවේදකය හෝ මතට වැටෙන ආලෝකය වැඩි වන විට ප්‍රතිබිම්බය වඩා දීප්තිමත් වේ.
සරලව කිවහොත්, කැමරාවක් සැහැල්ලු හා තද පෙට්ටියකින් සමන්විත වේ. ආලෝක-සංවේදී උපකරණයක් (තුනීපටලයක් හෝ සංඛ්‍යාංක-සංවේදකයක්)ද, ප්‍රතිබිම්බය විශාලනය කර පෙට්ටියේ ඇති සිදුරකින් (aperture) පෙර කී ආලෝක සංවේදී උපකරණය මතට පතිත කළ හැකි කාචයක් ද, ඔබ සංවාරක-මුදනය (shutter release) තද කරන විට ඡායා පටලය හෝ සංවේදකය ආලෝකයට නිරාවරණය කරමින් ඇරෙන වැසෙන සංවාරකයක් (shutter) ද එම පෙට්ටියේ අඩංගුය. ඡායාරූපයකට සමහර විට නිරාවරණයක් (an exposure) යයි කියනු ලබන්නේ එබැවිනි.
කැමරාව තුළට පතිත වන ආලෝක ප්‍රමාණය රඳා පවත්නේ, ඔබ රූප ගත කිරීමට අදහස් කරන දර්ශනයේ ආලෝක තත්වය මතය. දීප්තිමත් හිරු එළිය සහිතව අහස වලාකුළෙන් තොර දවසක ඇති ආලෝකය, අහස වලාකුළෙන් පිරුණු දවසක ඇති ආලෝකයට වඩා වැඩිය. අනිත් අතට, අහස වලාකුළෙන් පිරුණු දවසක ඇති ආලෝකය, ටංග්ස්ටන් ආලෝකනයෙන් එළිය වූ ගෘහස්ත දර්ශනයක ඇති ආලෝකයට වඩා වැඩිය. ඡායාරූපයට නිවැරදි පෙනුමක් ලබා දීම පිණිස, ඡායා පටලය හෝ සංවේදකය ප්‍රමාණවත් ආලෝකයකට නිරාවරණය කිරීමට අපට සිදුවේ. අප්රමාණවත් ආලෝකය නිසා ප්‍රතිබිම්බය අඳුරු හෝ අව-නිරාවරණය වූවක් විය හැකිය:
English to Sinhala (Sinhalese): Mobilesoftware Detailed field: Computers: SoftwareSource text - English 80
ඔබ ඔබගේ සම්බන්ධතා බෙදාහදා ගන්නේ නම්, ගොනු හුවමාරු කිරීම හා පණිවුඩ යැවීම සඳහා අපි ඔවුන්ගේ දුරකථන අංක සහ වෙනත් සම්බන්ධතා තොරතුරු එක්රැස් කරන්නෙමු.
82
ඔබගේ උපාංග සැකසුම්වල මෙම විශේෂාංග නිවා දැමීමට හෝ සීමා කිරීමට ඔබට හැකිය.
83
84
85
ඔබේ සේවා භාවිතය පිළිබඳ තොරතුරු
86
87
88
ඔබ සපයන තොරතුරුවලට අමතරව, ඔබගේ උපාංගවල මෘදුකාංග හා වෙනත් මාර්ගවලින් ඔබ විසින් අපගේ සේවාවන් භාවිතා කරනු ලැබීම පිළිබඳ තොරතුරු අපි එක්රැස් කරන්නෙමු.
90
අප එක්රැස් කරනුයේ:
91
92
93
•
94
උපාංග තොරතුරු: ඔබේ දෘඩාංග ආකෘතිය, උපාංග දෘඩාංග තොරතුරු, IMEI අංකය සහ වෙනත් සුවිශේෂී උපාංග හඳුන්වනයන්, දුරකථන අංකය, අනුක්‍රමික අංකය, විකිණුම් කේතය, ප්‍රවේශ පටිගත කිරීම, වත්මන් මෘදුකාංග අනුවාදය, MCC (ජංගම දුරකථන රටේ කේතය), MNC (ජංගම දුරකථන ජාල ලිපිනය, MAC ලිපිනය, IP ලිපිනය, කුකීස්, පික්ෂල, ග්රාහක තොරතුරු, මෙහෙයුම් පද්ධති අනුවාද, සහ සේවා ලබා ගැනීමට ඔබ භාවිතා කරන උපාංගවල සැකසුම්.
95
96
97
•
98
ලොග් තොරතුරු: කාලය සහ ඔබ සේවාවන් භාවිතා කළ කාල සීමාව වැනි විනිශ්චයාත්මක, තාක්ෂණික, දෝෂ, සහ පරිශීලන තොරතුරු, විශේෂිත සැම්සුන් සේවාවක් හා සම්බන්ධ ඔබේ උපාංගයට සෙවුම් වදන් ඇතුළත් කරන සෙවුම් විමසුම් වදන්, සහ අප ඔබගේ උපාංගවල සකසා ඇති කුකීස් තුළ ගබඩා වූ ඕනෑම තොරතුරක්.
99
100
101
•
102
ස්ථානීය තොරතුරු: ඔබ විසින් ඇතැම් සේවා භාවිතා කරන විට සහ ස්ථානීය ක්‍රියාකාරිත්වය සක්‍රිය කළ විට අපට සම්ප්‍රේෂණය විය හැකි ඔබේ උපාංගයේ GPS සංඥාව හෝ අසල ඇති Wi-Fi ප්රවේශස්ථාන සහ ප්‍රධාන ස්ථාන පිළිබඳ තොරතුරු.
103
104
106
හඬ තොරතුරු: ඔබ මෙම ක්‍රියාකාරිත්වය සක්‍රිය කරන විට සහ සේවාවක් පාලනය කිරීම සඳහා හඬ විධාන භාවිතා කරන විට, හෝ අපගේ පාරිභෝගික සේවා කණ්ඩායම හා සම්බන්ධ වන විට, අපගේ සර්වරය තුළ ගබඩා කරන, ඔබේ පටිගත හඬ.
108
අප වෙනුවෙන් කථනයෙන්-රචනය සංවාද සේවා ලබා දෙන තුන්වන පාර්ශ්වීය සේවා සැපයුම්කරුවෙකු සමඟ අප කටයුතු කරන්නේ නම්, අප සහ අපගේ එම විශ්වාසනීය තෙවන පාර්ශවීය සේවා සැපයුම්කරු අතර ඇති කර ගත් ගිවිසුමට අනුව එම සැපයුම්කරුට ඇතැම් හඬ විධාන ලබා ගැනීමට හා ගබඩා කිරීමට හැකිය.
109
110
111
•
112
සැම්සුන් යතුරු පුවරු තොරතුරු: ඔබ පුරෝකථන පාඨ සක්‍රිය කරන විට ටයිප් කරන වචන.
114
ඔබගේ අනෙක් සැම්සුන් ජංගම දුරකතන උපාංග සඳහා භාවිතා කිරීම සඳහා දත්ත සමමුහුර්ත කිරීම පිණිස මෙම විශේෂාංගය ඔබගේ සැම්සුන් ගිණුමට සම්බන්ධ කර ලබා ගත හැකිය.
116
පුරෝකථනීය පාඨ සැකසුම් වෙත යාමෙන් දත්ත ඉවත් කිරීමට ඔබට පුළුවන.
117
118
119
•
120
තොරතුරු බැලීම: ඔබේ උපාංගවලින් නැරඹූ ජාල, නාලිකා, වෙබ් අඩවි, සහ නැරඹූ වැඩසටහන් සහ ඒවා නරඹමින් ගත කළ කාලය.
121
122
123
•
124
ඔබ භාවිතා කරන යෙදුම්, ඔබ නරඹන වෙබ් අඩවි, සහ සේවාවක් තුළින් ලබා දුන් අන්තර්ගතය සමග ඔබේ අන්තර් ක්‍රියාකාරිත්වය වැනි ඔබගේ සේවා භාවිතය පිළිබඳ වෙනත් තොරතුරු.
125
126
127
ප්‍රසිද්ධියේ හෝ වාණිජමය වශයෙන් පවත්නා හෝ බෙදාහදා ගත් තොරතුරු
128
129
130
අපි සමහර විට, ඔබ භාවිතා කරන සමාජ ජාල තොරතුරු ඇතුළුව ප්‍රසිද්ධියේ හෝ වාණිජමය වශයෙන් පවත්නා තොරතුරු රැස් කර, ඔබේ අවශ්‍යතා, අයිතිවාසිකම් සහ මනාපයන් වඩා හොඳින් තේරුම් ගත හැකි වන පරිදි ඔබ පිළිබඳ වෙනත් තොරතුරු සමඟ ඒවා ඒකාබද්ධ කරන්නෙමු.
132
වෙනත් අය ඔබට පණිවුඩයක් යවන හෝ ඔබ සමග ගොනු බෙදාහදා ගන්නා අවස්ථාවල මෙන්, වෙනත් අය අපගේ සේවාවන් භාවිතා කර ඔබ පිළිබඳ තොරතුරු ලබා දෙන විට ද අපි සමහර විට ඔබ පිළිබඳ තොරතුරු රැස් කරන්නෙමු.
133
134
135
(අප එකතු කරන වෙනත් තොරතුරු) =100%)
136
137
138
ඔබේ උපාංග, හෝ ඔබේ සේවා භාවිතය, ඔබ අප වෙත එවීමට එකඟ වන සේවාවන් වැනි ඔබ පිළිබඳ වෙනත් තොරතුරු ද අපට එක්රැස් කළ හැකිය.
139
140
141
තුන්වන පාර්ශව විශ්ලේෂණ
142
143
144
ඇතැම් සේවා මගින් අපට, වෙබ් අඩවි හා කාලයක් තිස්සේ සම්බන්ධිත උපාංග සහ තෙවන පාර්ශවීය වෙබ් අඩවි, යෙදුම්, සහ වෙනත් ඔන්ලයින් විශේෂාංග සහ සේවා සම්බන්ධයෙන් ඔබගේ ඔන්ලයින් ක්‍රියාකාරකම් පිළිබඳ පුද්ගලික තොරතුරු එක්රැස් කළ හැකිය.
146
ගූගල් විශ්ලේෂණ වැනි තෙවන පාර්ශව විශ්ලේෂණ සේවා අපට භාවිතා කළ හැකිය.
148
මෙම විශ්ලේෂණ සේවා පරිපාලනය කරන සේවා සපයන්නන් ඔබගේ සේවා භාවිතය විශ්ලේෂණය කිරීම සහ සේවාවන් වැඩිදියුණු කිරීම සඳහා අපට උපකාරී වේ.
150
අප ලබා ගන්නා තොරතුරු, එකී තොරතුරු භාවිතා කරන, උදාහරණ වශයෙන් සේවා භාවිතය ඇගයීමට ලක් කිරීම, සේවා පරිපාලනය කිරීම සඳහා උදව් කිරීම සහ තාක්ෂණික ගැටළු හඳුනා ගැනීම සිදු කරන මෙම සැපයුම්කරුවන් සහ අදාළ අනෙකුත් තෙවන පාර්ශවයන්ට අනාවරණය කිරීම හෝ ඒවා සෘජුවම ඔවුන්ගෙන් එක්රැස් කර ගැනීම අපට කළ හැකිය.
152
ගූගල් විශ්ලේශණ පිළිබඳ වැඩිදුර දැන ගැනීම සඳහා http://www.google.com/analytics/learn/privacy.html සහ https://www.google.com/policies/privacy/partners වෙත පිවිසෙන්න.
153
154
155
ඔබේ විකල්ප
156
157
158
සැම්සුන් ගිණුමක් ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් කරන ලද තොරතුරු වැනි ඇතැම් ආකාරයේ තොරතුරු අපට ලබා නොදීමට ඔබට තීරණය කළ හැකිය.
160
ඇතැම් අවස්ථාවල දී, එයින් ඇතැම් සේවා භාවිතා කිරීමට ඔබට ඇති හැකියාව සීමා විය හැක.
162
අප ඔබේ තොරතුරු ඉල්ලා සිටින විට මෙම සීමා ඔබට විස්තර කිරීමට අපට හැකි උපරිමයෙන් ක්‍රියා කරන බැවින්, ඔබට දැනුවත් තීරණයක් ගැනීමට හැකි වනු ඇත.
164
නිදසුනක් වශයෙන්, සැම්සුන් ක්ලවුඩ් ඔබේ තොරතුරු බැක්-අප් ලෙසින් තබා ප්‍රති-සංස්ථාපන ලක්ෂයක් නිර්මාණය කිරීමට ඔබට ඉඩ සලසයි; කෙසේ වෙතත්, සැම්සුන් ක්ලවුඩ් සංවේදී තොරතුරු ගබඩා කිරීම හෝ සැකසීමට සැලසුම් කර තිබුනේ නැත.
165
166
167
(-:අපි ඔබේ තොරතුරු භාවිතා කරන්නේ කෙසේද?)=100%
168
169
170
(-:පහත සඳහන් අරමුණු සඳහා අපි රැස් කරන තොරතුරු භාවිතා කරන්නෙමු:) = 100%)
171
172
173
•
174
අපගේ සේවාවන් සඳහා ඔබ හෝ ඔබගේ උපාංග ලියාපදිංචි කිරීම
175
176
177
•
178
ඔබ ඉල්ලා සිටින සේවාවක් හෝ විශේෂාංගයක් සැපයීම
179
180
Translation - Sinhala (Sinhalese) 80

Graduate diploma - University of Kelaniya, Sri Lanka Years of experience: 35. Registered at ProZ.com: Feb 2015. N/A English to Sinhala (Sinhalese) (Sworn Translator by Ministry of Justice) N/A Google Translator Toolkit, Microsoft Excel, Microsoft Word, Smartlation, Powerpoint CV available upon request Ananda Kalapugama endorses ProZ.com's Professional Guidelines (v1.2) .
Bio
* Have been certified by TransPerfect, USA, for Retail / Marketing.
* Sworn translator in English - Sinhalese (Sinhala) language pair, appointed by the Ministry of Justice of Sri Lanka.
* Holder of university diploma in Translation & Interpretation.
* Have successfully translated large manuals or brochures of various international companies or organisations around the world.
* Experienced in translating scripts of various Mobile Phone Software, exceeding the number of words 450,000.
* Working online with many translation agencies in USA, UK, Canada, Ireland, The Netherlands, Spain, Finland, UAE, Egypt, Lebanon, China, Hong Kong, Thailand, India, Australia, Malaysia, Nepal, Singapore, Sri Lanka, etc.
Keywords: Sri Lanka, Sri Lankan, Sworn Translation, Sworn Translator, Translator, English/Sinhalese, Sinhalese (Sinhala), Sinhalese, Sinhala, Web article writer, content writer, academic writer, English Sinhala, Sinhala English
Profile last updated Dec 29, 2020